English Verbs Finder 

Android App / PC Software 

(Free Versions)

ඉංග්රීසි භාෂාවේ ඕනෑම ක්රියාපදයක (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle Verbs මෙන්ම ing , s/es/ies එකතු වන අනෙකුත් සියලු Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App /Software එක භාවිතා කරන්න පුලුවන්.

If you enter a base verb to this App, You can see the…..
Simple Past Verb, (Eg: go -> Went , Play -> played)
Past Participle Verb, (Eg: go -> gone , Play -> played)
s/es/ies Verb (Eg: go -> goes , Play -> plays)
“ing” Verb. (Eg: go -> going , Play -> playing)

This App contains more than 1000 important English Regular/Irregular Verbs.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

Windows PC Version: Download

Android Version: Download Apk

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Identity Card Checkers (Free)

පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා App / Software එකකි. පැරණි හා අලුත් යන ජාතික හැදුනුම්පත් දෙවර්ගයම පරීක්ෂා කර ගත හැකිය.

When you enter a Sri Lankan National Identity Card number, You can see the Birthday & Gender. There are two types of NIC now. Old National Identity Card & New National Identity Card. New NIC was released after 2016 January. You can use this App for both NICs.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

 Windows PC Version: Download             

Android Version: DOWNLOAD APK

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Postal Codes Finder (Free)

බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සංකේත අංකය හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මේ App / Software එක  භාවිතා කරන්න පුලුවන්. මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සංකේත අංකය ලබා ගන්න පුලුවන්.

When you enter a city in Sri Lanka, you can find the Postal Code in Sri Lanka & When you enter a Postal Code in Sri Lanka, you can find the Post Office Name in Sri Lanka.
Postal codes need to fill some online applications.. Eg: eBay or write an Address.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play) 

 Android Version: DOWNLOAD APK      

Windows PC Version: Download

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

“About You” Astrology App (Free)

මෙම App / Sotware එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ.

This is a Sri Lankan Sinhala Astrology, hadahana, jyothishya, kendara & horoscope App.
Base on Ancient Indian/Sri Lankan Astrological Method.
You can check about your Character.
You can see about your friend’s Character.
You can see about your Qualities,Characteristics,Skills,Love affairs,Weaknesses and many things.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play) A

Windows PC Version:  Download    

Android Version: Download

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

 ====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Text Player (Free)

ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10 / 11) 32 / 64 bit

You don’t want to install, Double click & run it.(Portable Version)

Windows PC Version: Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

World Telephone Codes Finder (Free)

මේ App / Software එක මගින් ලෝකයේ රටවල් වල දුරකථන කේත අංකයන් හා ලංකාවේ සියලුම ප්රදේශවලට අදාල දුරකථන කේත අංකයන් සියලුම දුරකථන ජාලයන් සදහා මොහොතකින් බලා ගත හැකිය. Windows PC Software ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

When we enter any name of the country in the world and then can be accessible it with the Telephone code number. And also with the code number we can be seen the relevant Country name from using this App.. When you enter a Country name, You can see the the phone code. Eg: Sri Lanka : +94. If you enter a Phone Code, You can see the County Name. Eg: +91 : India , 0091 : India. Extra: There is a special Button for the Sri Lankan only for see the Sri Lankan Telephone Codes.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

Windows PC Version:  Download   

Android Version: Download Apk

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Sinhala Birthmark Reader (Free)

ඔබගේ ශරීරයේ ඇති උපන් ලකුණු අනුව ඔබ ගැන සිංහලෙන් දැන ගත හැකි App / Software එකකි.

This is Sinhala Birthmark Reader Astrology App.
You can find your character and many more, based on your Birthmarks on the body.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

Android Mobile Phone Version:  Download Apk    

Windows PC Version:  Download

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Lucky Time Me (Free)

ඔබේ ලග්නයට අනුව සතියේ දින 7 සදහාම සුභ වේලාව බලාගත හැකිය.

This app can be used to check your Lucky times for various activities.
Eg: Buying a lottery ticket.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

Android Mobile Phone Version: Download    

Windows PC Version: Download

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Lucky Day App (Free)

මේ  App එකට ඔයාලගේ උපන් දිනය ලබා දුන් විට, ඔයාලගේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න පුලුවන්. මෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙන්නෙ ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

When you use this app, You can find your lucky number & your lucky letters.
You can find your lucky number according to your birthday.
You can find your lucky letters according to your birthday.
You can find your lucky number according to today.
You can find your lucky letters according to today.
So, You can use your lucky number for selecting a lottery & etc.
You can use your lucky letters for selecting a lottery & etc. Get it on Google Play

Android Version:Download

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Baby Gender Predictor (Free)

මෙම App / මෘදුකාංගය නිර්මානය කිරීමට පාදක කර ගෙන ඇත්තේ චීනයේ භාවිතා කරන ලද සිද්ධාන්තයකි. කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය.100 % Free App එකකිBaby Gender Predictor . This App was based from an Ancient method which had been used in China. Have fun using this app.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)Baby # Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via # Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been # Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

Android Version: Download Apk      

Windows PC Version: Download

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Road Traffic Signs (Free )

මේ Software / App එක මගින් වාහන පදවන රියදුරන්ට, රියදුරු බලපත්ර ලබා ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටින අයට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාට වැදගත් වන මාර්ග සලකුණු ගැන තොරතුරු මොහොතකින් ලබා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

This app includes all traffic signs in Sri Lanka. You can learn about traffic signs in Sri Lanka. Traffic Signs are useful for drivers & learners in Sri Lanka. Traffic Signs are useful for learners in Sri Lanka. This App is very useful for Driving Licence Exam in Sri Lanka. This App is very useful for take a Driving Licence.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

Android Version: Download Apk         

Windows PC Version:  Download 

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Mind Mirror (Free)

හිත කියවන තවත් ඉතා කුඩා Softwares 2 ක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.Windows PC Only !

This Mind Mirror App can read your Mind. Mind Mirror App is a Small Game.
First you think a Number without Zero. Then Click on START button.
App says to multiply & divide your thought number.
Finally, App shows your Answer. You will be Wonderful.
Use this Mind Mirror App & get a fun !

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

Windows PC Version: Download     

Android Phone Version: Get  Apk

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Maths Box (Free)

පාසල් ලමුන්ට ප්රයෝජනවත් වන ඉතා කුඩා මෘදුකාංගයකි. මෙමගින් ගෝල, සිලින්ඩර, කේතුවල වර්ගපල, පරිමා වැනි දෑ සොයා ගත හැකිය. Windows PC Version ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

This Mathematics Tool for Students.
This is a Sinhala & English Mathematics App.
You can find the Area & Volume of Cone, Cylinder & Sphere.
And you can find the Area & Circumference of Circle.
You should enter Radius & Height values only.
π = 22/7 has been taken.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

Android Phone Version: Download Apk

Windows PC Version: Download

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

BMI Meter / Calculator (Free)

උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

This is a Human Weight Checker App. When you select your Height & weight , You can check your BMI Value.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

 Windows PC Version: Download     

Android Version: Download Apk

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Sun Rise & Set Times (Free)

ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම App / Software මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි.

You can find the Sun Rise & Sun Set Times in Sri Lanka. First you select a month & date, then click on Show button, You can see the Sun Rise & Sun Set times.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

 Windows PC Version:  Download          

Android Version: Download Apk

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Metric Convertor (Free)

මේ Software එක ඉගෙනගන්නා සිසු සිසුවියන්ට, විවිධ රැකියාවල නිරත වූවන්ට හා ඕනෑම අයෙකුට විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට උවමනා වූ විටක භාවිතා කල හැකිය. මෙයින් දිග, බර, වර්ගපලය, පීඩනය, පරිමාණය, උෂ්ණත්වය හා පරිගණක භාවිතයේදි භාවිතා වන ගබඩා ධාරිතාවන් විවිධ මිනුම් ඒකක වලට පරිවර්තනය ඉතා පහසුවෙන් කරගත හැකිය.

Eg:-• යම්කිසි cm දිගක්, අඩි (Feet) වලින් ලබා ගැනීමට• යම්කිසි Kg බරක් , අවුන්ස (Ounce) වලින් ලබා ගැනීමට• යම්කිසි Fahrenheit උෂ්ණත්ව අගයක් Celsius හෝ Kelvin වලින් ලබා ගැනීමට• යම්කිසි Mb අගයක් Gb වලින් ලබා ගැනීමට. ඉතා කුඩා App එකකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. සිංහල font දාන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Metric Convertor Software.  This is a Portable Version – Not need to install

 Windows PC Version: Download 

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Sinhala-English Portable Dictionary (Free)

මෙම කුඩා සිංහල ඉංග්රීසි ශබ්දකෝෂ මෘදුකාංගය ඔබේ පරිගනකයේ ඉන්ස්ටෝල් නොකරම ඩබල් ක්ලික් කිරීමෙන් භාවිතා කල හැකිය. 8 MB වන ඉතා කුඩා මෘදුකාංගයකි. Pen Drive එකේ තියාගෙනත් භාවිතා කල හැකිය. භාවිතා කිරීමට පෙර ඒ සමග ඇති සිංහල ෆොන්ට් එක ඔබේ පරිගනකයේ Control Panel හි Fonts folder එකට කොපි කර ගන්න. නව වින්ඩෝස් සංස්කරණ වල ක්රියාත්මක නොවුනොත් Compatibility mode එකෙන් ක්රියාත්මක කර ගත හැකිය.

Sinhala-English Portable Dictionary

Not need to install.

Windows PC Version:  Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

IMEI CHECKER (Free)

සෑම ජංගම දුරකථනයකටම ඉලක්කම් 15 කින් හෝ 17 කින් යුත් IMEI (International Mobile Equipment Identity) අංකයක් ඇත. ජංගම දුරකථනයේ පිටුපස බැටරියට යටින් හා Box එකේ ද එම අංකය බලා ගත හැක. නැතහොත් ඔබේ දුරකථනයෙන් *#06# ඩයල් කිරීම මගින් පහසුවෙන්ම IMEI අංකය බලා ගත හැකිය.

මේ මෘදුකාංගය මගින් ඔබේ දුරකථනයේ IMEI අංකය ලබා දුන් විට එම IMEI අංකයට අදාල දුරකථනයේ තත්වය/ප්රමිතිය පරීක්ෂා කර ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. අන්තර්ජාල සබදතාවක් උවමනා නැත. ඩබල් ක්ලික් කලාම Open වෙනවා. භාවිතා කල හැක්කේ Windows OS පරිගනකවල පමනි.

You can check your Mobile Phone Quality.

This is a Portable Version – Not need to install

Windows PC Version: Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

World Clock (Free)

පිටරවල ඉන්න ඔබේ මිතුරන්, හිතවතුන් සමග කතා කිරීමට එම රටවල වේලාවන් උවමනා වෙනවා. මේ Software එක මගින් ලෝකයේ රටවල් 54 ක වේලාවන් බලා ගත හැකියි. මේ සදහා Internet සබදතාවක් තිබිය යුතු නෑ. මේ Software එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

You can see times in 54 Countries. Off Line Software.

This is a Portable Version – Not need to install 

Windows PC Version:  Download 

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Distance Finder in Sri Lanka (Free)

ශ්රී ලංකාවේ ප්රධාන නගර දෙකක් අතර දුර කිලෝ මීටර් වලින් හා සැතපුම් වලින් සොයා ගත හැකි Windows PC Software එකකි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

You can find a distance between two towns in Sri Lanka.

This is a Portable Version – Not need to install

 Windows  PC Version: Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Speaking Periodic Table (Free)

Useful for O/L , A/L & Campus Students.

This is a Speaking Periodic Table Software for Students. This Software tell the details of Atomic Symbols, You can listen its. Useful for Chemistry Students.
Support All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10) 32 / 64 bit
You don’t want to install, Double click & run it.

Windows PC Version: Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Phone Book Software (Free)

ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ වෙනත් ඕනෑම දුරකතන අංක ගබඩා කර තබාගෙන, මොහොතින් ලබා ගතහැකි මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Computer Hard Drive එකේ හෝ පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙන භාවිතා කරන්නත් පුලුවන්.

You can store your Friends/Staff Phone numbers.
First you add the Phone numbers with names to this software.
When you enter a names , You can see their Phone numbers.
When you enter a Phone Numbers, You can See the Person Names.
You can bring this software with your Pen Drive. This is a Portable Software, You don’t need to install.
Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10) 32 / 64 bit
You don’t want to install, Double click & run it.(Portable Version)

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

Windows PC Version: Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Reminder Alarm (Free)

පරිගනකයේ වැඩ කරද්දි කාලය යනවා තේරෙන්නෙ නෑනෙ, මේ නිසා ඔබට කල යුතු යම් යම් කාර්යන් අමතක වීම, අතපසු වීම් වෙන්න පුලුවන්. මෙන්න ඊට පිලියමක්. ඔබට මතක් කර දිය යුතු පනිවිඩය ඇතුලත් කර එම පනිවිඩය මතක් කර දිය යුතු වේලාව ලබා දි මෘදුකාංගය මිනිමයිස් කර තබා අනෙකුත් වැඩ කල හැකිය.අදාල වේලාව පැමිනි විගසම මෘදුකාංගය මගින් පරිගනකයේ ස්පීකර්ස් වලින් එලාම් හඩක් පිට කරමින්, අපගේ පනිවිඩය තිරයේ පෙන්වයි. එම පනිවිඩය OK කරන තුරුම එලාමය නාද වේයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Working on your computer does not seem to take much time, so you may be forgetting certain tasks. Here’s the solution. You can enter the message that you want to remind and give the message the time it needs to be remembered and the software can be minimized and done. The alarm goes off until the message is OK.
You should switch on the Speaker in your Computer or Laptop.
Set the Time comes, Software will be given the Big Sound & Message.

You don’t want to install, Double click & run it.(Portable Version)

Windows PC Version: Download

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Sri Lanka Police Stations Telephone Index (Free)

ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයක දුරකථන අංකයක් සොයා ගැනීමට වුවමනා වූ විටක පොලිස් ස්ථානයේ නම මේ මෘදුකාංගයට / App ලබා දුන් විගස ලබා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානයකම පාහේ දුරකථන අංක ලබා ගන්න පුලුවන්. 

This is a Sri Lanka Police Stations Telephone Index. When you enter a Sri Lankan Police station name to this app, You can see the telephone number. Windows PC Version is a Portable Version – Not need to install it. Double click & run.

Android Mobile Phone Version: Download Apk   

Windows PC Version:  Download 

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

PS Mind Reader (Free)

හිත කියවන තවත් ඉතා කුඩා  App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 

This is a Portable Version – Not need to install

Windows PC Version: Download   

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Electronics Plate (Free)

මෙය ඉලෙක්ට්‍රොනික් කරන අයට හා උසස් පෙළ Physics කරන අයට වැදගත් App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Useful for Physics/Electronics Students.

This is a Portable Version – Not need to install

Windows PC Version: Download

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Web Search Engine (Free)

මේ Windows PC Software එක මගින් ඉන්ටනෙට් එකේ ඇති, අපට උවමනා ඕනෑම දෙයක් ඉක්මනින් හොයා ගන්න පුලුවන්. එමෙන්ම වෙබ් බ්රව්සරයක් මගින් Search කරන විට Search Result එක ලෙස වෙබ් ලින්ක් හා විස්තර විශාල ප්රමාණයක් ලැබෙනවා. ඒත මේ App එකෙන් Search Result එක ලෙස ප්රධානම වෙබ් ලින්ක් කීපයක් පමණයි ලැබෙන්නෙ. ඒ නිසා ඉතා පහසුවෙන් හා ඉක්මනින් අපට උවමනා දෙය සොයා ගන්න පුලුවන්. ලැබෙන Search Result එකේ ඇති වෙබ් ලින්ක් එකක් මත ඩබල් ක්ලික් කල විට අදාල වෙබ් පිටුව වෙබ් බ්රවුසරයෙන් වෙනවා. මේ App එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

This is a Portable Version – Not need to install

Windows PC Version: Download 

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Age In Days (Free)

මේ Software / App එකට ඔබේ උපන් දිනය ලබා දුන් විට ඔබේ වයස අද දිනට, දවස් වලින් බලා ගත හැකියි. සැ.යු: ඔබේ පරිගනකයේ දිනය නිවැරැදි දැයි බලන්න. 

When you enter your birthday, You can see your age in days.

This is a Portable Version – Not need to install

Android Mobile Version: Download Apk  

Windows PC Version: Download 

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Lucky Moment (Free)

මේ Software එකට ඔයාලගේ උපන් දිනය ලබා දුන් විට, ඔයාලගේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න පුලුවන්. මෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙන්නෙ ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

When you enter your birthday, You can see your Lucky Number, Lucky Letters & Lucky day. 

This is a Portable Version – Not need to install Sr

Windows PC Version:  Download 

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

===+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Maths Game (Free)

මේ Game එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ Windows PC Software එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.

This is a Sinhala Software. Increase your mathematics knowledge.

This is a Portable Version – Not need to install

Windows PC Version: Download 

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Chance Game

This is a raffle game. Windows PC version (This is a Portable Version – Not need to install)

Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Multiplication Table

Multiplication Table Software.   You don’t want to install, Double click & run it.(Portable Version)

Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Days Calculator

දින 2 ක් අතර ඇති දවස් ගනන බලා ගත හැකිය.

This is a Portable Version – Not need to install.

Windows PC Version: Download  

Android Mobile Version: Download Apk

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Sri Lanka Railway Stations List App (Free)

සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ස්ථාන අනුපිලිවෙලට ඇති free Android App එකක්. දුම්රියෙන් සංචාරය කරන අයට ගොඩක් වටිනවා. තමන්ට බැසීමට ඇති දුම්රිය ස්ථානය ගැන කලින් දැනුවත් වීමට මෙය යොදා ගන්න පුලුවන්.

This App is very useful for travelling in Sri Lanka. If you going by Train, you can know about the Railway Station order. You can see the Railway Station Order list in Sri Lanka for All Rail line. Get it on Google Play.

Android Version: DOWNLOAD APK

මෙම ඇන්ඩ්‍රොයිඩ් Apps කලින් Google Play තුල භාගත හැකිව තිබුනු ආරක්ෂිත Apps වේ.. තාක්ෂනික ගැටලුවක් නිසා ඒවා Google Play වලින් ඉවත් විය. ඒ නිසා මෙහි ඇති Apk file එක ෆොන් එකට download කර install කර App run ගත හැකිය.

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Roman Numeral Converter (Free)

යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුනු ලිවීමට රෝම ඉලක්කම් භාවිතාවේ. පාසල් ලමුන්ට ද පරාථමික පංතිවල දී ගණිතය පාඩමේදීත් රෝම ඉලක්කම් ගැන ඉගැන්වෙනවා.දැනටත් සාමාන්ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිතා වේ. තරමක් සංකීර්ණ අංක කරමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔර්ලෝසු වල සහ පොත්වල දක්නට ලැබේ. රෝම ඉලක්කම් කරමය තුළ සංකේත 7 ක් තිබේ. (I V X L C D M)

ඉතින් මෙම මෘදුකාංගය මගින් පහසුවන්ම රෝම ඉලක්කම් සොයා ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම run වෙනවා. WINDOWS PC ONLY !

This is a Portable Version – Not need to install

Windows PC Version: Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Calender Creater

මේ App එකෙන් ක්‍රි.ව 1 සිට 9999 දක්වා ඇති ඕනෑම අවුරුද්දක, ඕනෑම මාසයක දිනදර්ශනය මොහොතකින් බලා ගන්න පුලුවන්.ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 

If you want to see an Old Calender or Future Calender, You can use this Software.
You can get year 0001 to 9999 Calenders quickly.

Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10) 32 / 64 bit
You don’t want to install, Double click & run it.(Portable Version)

Download

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Friendship Matcher (Free)

මෙම Tiny Software එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. (භාවිතා කල හැක්කේ Windows OS සහිත පරිගනකවල පමනි)This is a Portable Version – Not need to install

Windows PC Version: Download

# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

Password Generator Software

You can create 2500 Passwords instantly.

Passwords Types : A to Z , a to z , 0 -9
Note: You can’t use this software for Unlock a computer. This is a Password Generator Software Only. See the above Screenshots for more.
Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10) 32 / 64 bit
After you pay this Product, Finally , You can show the Download button. Now You can download the item. And We will send the download URL to your Paypal Email address also.

This is an Our Product (Pasansoft). This Software is sold by us only.
# This is a 100% Safe Software. There are no any harmful thing. This Software file has been checked via Famous Virus Guards in the World.

Windows PC Version: Download

 ====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

====+=====+=========+==========+===========+===========+=======+====+=====+=========+==========+===========+===========+=======+

About these Windows Softwares

  • All Softwares are Portable Version – Not need to install,  Double Click & run.
  • There is only Exe File.
  • Not need to install any Sinhala Fonts , Unicode, .NET Framework or other things.
  • Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10 / 11) 32 / 64 bit
  • Some Virus Guard has been detected Exe file as a Virus. But This is not a Virus. This Product has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)
  • If you have any problem please contact us to support you anytime.

Reviews for my Creations

Click here to Visit Reviews for My Creations

2017-01-25 – Dinamina News Paper Article

#  2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්  මෙම වෙබ් අඩවිය තුලින් නොමිලේම භාගත කල හැක.  මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල Calls, SMS, Comments ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග 50,000 ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කර තිබුනි. බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු ආයතන ගනනාවක් මගේ සමහර මෘදුකාංග භාවිතා කල බව මට දැනගන්නට ලැබිනි. පාසල් වල ප්‍රදර්ශන තුලත් මගේ යම් නිර්මාන භාවිතා වන ආකාරය මම සියැසින්ම දුටිමි. මෙතෙක් කලක් මගේ මෘදුකාංග/ඇප්ස් භාවිතා කල Calls, SMS, Comments වලින් දිරිමත් කල හැමටම බොහෝම ස්තූතියි ! 

(C) Copyright [2007-2019] ~ Pasansoft Computer & Electronics Laboratory - Heiyanthuduwa - Sri Lanka.